Friday, March 16, 2012

සංඛ්‍යා(Numeric Operations)









සංඛ්‍යාත්මක අගයන් සමග ගනුදෙනු කරන ආකාරය පිළිබඳව විමසා බලමු.


x/y හි අගය 1.666 වුවද පයිතන් IDLE එක මගින් පිළිතුර 1 ලෙස ලබා දෙන්නේ x හා y පූර්ණ සංඛ්‍යා ලෙස සලකන බැවිනි.


නිවැරදි පිළිතුර ලබා ගැනීමටනම් x හා yදශම සංඛ්‍යා ලෙස හඳුන්වා දිය යුතුය​..
..

අනෙකුත් පයිතන් පාඩම්










No comments:

Post a Comment